කුඩා ව්‍යාපාර උපදේශන අංශය
ප්‍රධාන ක්‍රියාකාරකම්
- සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා කේවල උපදේශන සේවා
- ව්‍යාපාර ගැටලු නිර්ණය කිරීම
- වෘත්තීය ව්‍යාපාර උපදෙස්, මග පෙන්වීම සහ මෙහෙයුම් සහාය
- පසු විපරම් වැඩසටහන, ව්‍යාපෘති පරීක්ෂාව
කුඩා ව්‍යාපාර අංශය
දැක්ම - තිරසාර සංවර්ධනය සඳහා ව්‍යවසායකත්ව හා ව්‍යවසාය සංවර්ධනය
මෙහෙවර - ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධනය උදෙසා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මගින් උපරිම දායකත්වය ලබා දීම
ප්‍රධාන කාර්යභාරය - නව ව්‍යාපාර ආරම්භ කිරීමට හා පවත්නා ව්‍යාපාර වැඩි දියුණු කිරීමට අවශ්‍ය සේවාවන් හා පහසුකම් සැලසීම
අලෙවිකරණ සංවර්ධන ඒකකය
ප්‍රධාන ක්‍රියාකාරකම්
- දේශීය හා විදේශීය වෙළඳපොළ සඳහා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ නිශ්පාදන සහ සේවාවන් සූදානම් කිරීම
- සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට නව වෙළඳපොළ අවස්ථා වැඩි දියුණු කිරීම
- ප්‍රාදේශීය හා ජාතික වෙළඳ ප්‍රදර්ශන පැවැත්වීම
- සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වල වෙළඳ සන්නාම සංවර්ධනය කිරීම
- ගැනුම්කරුවන් විකිණුම්කරුවන් හමුවීම, නැවත මිළදී ගැනීම සහ උප කොන්ත්‍රාත් සඳහා පහසුකම් සැලසීම
- ව්‍යවසායක ඇගයීම සහ සම්මාන ප්රදානය කිරීම
- ෆේස්බුක් ඇතුලු අනෙකුත් විද්‍යුත් හා සමාජ මාධ්‍ය හරහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ නිශ්පාදන ප්‍රවර්ධනය කිරීම
ව්‍යවසාය සංවර්ධන ඒකකය
ප්‍රධාන ක්‍රියාකාරකම්
- ව්‍යාපාර අවස්ථාවන් හඳුනා ගැනීම සහ ව්‍යාපාරමය අදහසක් තෝරා ගැනීමට සහාය වීම
- ව්‍යවසායකත්වය මත ආකල්ප වර්ධනය
- ව්‍යාපාර කළමණාකරණය පිළිබඳ කුසලතා සහ දැනුම වර්ධනය කිරීම
- ව්‍යවසායකත්ව කුසලතා සහ දැනුම සංවර්ධනය කිරීම
- ව්‍යාපාර අත්දැකීම් බෙදාගැනීමේ ක්‍රියාකාරකම් සිදු කිරීම
- ව්‍යාපාරික සංසද හා සරල සමාජ සංවර්ධනය කිරීම
පර්යේෂණ හා සංවර්ධන ඒකකය
ප්‍රධාන ක්‍රියාකාරකම්
- ව්‍යවසායකත්ව තරඟ පැවැත්වීම
- ව්‍යාපාරික පර්යේෂණ සංවිධානය
- ක්ෂේත්‍ර සම්බන්ධීකරණය
- ව්‍යාපාරික සඟරාව
- විශේෂ ව්‍යාපෘති
මූල්‍ය සහ උපකාරක සේවා ඒකකය
ප්‍රධාන ක්‍රියාකාරකම්
- සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ මූල්‍යමය සාක්ෂරතාවය සහ මූල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම
- සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා පුළුල් ව්‍යාපාර සැලසුම් සකස් කිරීම
- සහනදායී බැංකු ණය යෝජනා ක්‍රම සම්බන්ධීකරණය කිරීම
- තොරතුරු තාක්ෂණ ගණකාධිකරණයේ ධාරිතාව සහ කුසලතා ශක්තිමත් කිරීම
- ව්‍යාපාරික වැඩමුළු පැවැත්වීම (ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ වැඩසටහන්, ව්‍යාපාර නීති හා රෙගුලාසි වැඩසටහන්)
තාක්ෂණ හා නව්‍යකරණය ඒකකය
ප්‍රධාන ක්‍රියාකාරකම්
- තාක්ෂණික සහ වෘත්තීය පුහුණුව සඳහා මූල්‍ය සහය සැපයීම
- තොරතුරු තාක්ෂණය භාවිතය තුළින් ව්‍යවසායකයින්ගේ ව්‍යාපාර දැනුම වර්ධනය කිරීම
- සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා නව තාක්ෂණය හා යන්ත්‍රෝපකරණ හඳුන්වා දීම
- දේශීය සම්පත් පාදක කර ගනිමින් නව සහ අගය එකතු කළ නිශ්පාදන සහ සේවාවන් ප්‍රවර්ධනය කිරීම
- නිශ්පාදන ගුණත්වය ඉහළ නැංවීම සඳහා තාක්ෂණික සහාය සැපයීම
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා යොමු වීමට
වෙබ් අඩවිය - http://www.sed.gov.lk/sedweb/en/
යූ ටියුබ් චැනලය - SED tv
ෆේස්බුක් පිටුව - https://www.facebook.com/seddcolombo/






