ආයතන අංශය
| දැක්ම | රාජ්‍ය ප්‍රතිපත්ති හා නීති රෙගුලාසි වලට අනුගතව උපරිම සේවාදායක තෘප්තියක් ලඟාකර ගනිමින් සේවාලාභීන්ට වඩා ඵලදායී සේවාවන් සැපයීම. |
| ප්‍රධාන කාර්යයන් |
|
සමාජ සේවා අංශය
| දැක්ම |
අධ්‍යාත්මික හා සමාජ සංවර්ධන අවශ්‍යතා කඩිනමින් මෙන්ම ඵලදායීව ඉටුකරමින් වාරියපොල ප්‍රා.ලේ කොට්ඨාශයේ ජනදිවිය විශිෂ්ඨත්වය කරා රැගෙන යාම. |
| ප්‍රධාන කාර්යයන් |
|
සැලසුම් අංශය
| දැක්ම | පොදුජන අවශ්‍යතා සැලසුම්සහගතව හඳුනාගනිමින් මානව හා භෞතික සම්පත් ඵලදායීව හා කාර්යක්ෂමව මෙහෙයවීම කලින් ජීවන තත්වය ඉහල නැංවීම. |
| ප්‍රධාන කාර්යයන් |
|
ගිණුම් අංශය
| දැක්ම | මනා මූල්‍ය කළමණාකරනය තුලින් කඩිනම් ඵලදායී මහජන සේවාවන් සැලසීම අපගේ මෙහෙවරයි. |
| ප්‍රධාන කාර්යයන් |
|






