උපත් විවාහ හා මරණ සහතික ඉල්ලුම් අයදුම් පත්‍ර
- උප්පැන්න සහතිකයක් ගැනීමේ හෝ ලේකම් පොත් සොයා බැලීමේ ඉල්ලුම් පත්‍රය
- විවාහ සහතිකයක් ගැනීමේ හෝ ලේකම් පොත් සොයා බැලීමේ ඉල්ලුම් පත්‍රය
- මරණ සහතිකයක් ගැනීමේ හෝ ලේකම් පොත් සොයා බැලීමේ ඉල්ලුම් පත්‍රය
- උපතක් ලියාපදිංචි කිරීම සඳහා විස්තර
- තුන් මසක් ගතවූ උප්පැන්න පිළිබඳව කළයුතු ප්‍රකාශය
ඉඩම් රාජකාරී සඳහා සැපයිය යුතු ආකෘති පත්‍ර
![]()
ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ ලබා දී ඇති දීමනාපත්‍රයක පසු උරුමය නම් කිරීම සඳහා අයදුම්පත
දීමනා පත්‍රයක ජීවිත භුක්තිය පැවරීම , මුල් අයිතිය පැවරීම සඳහා අයදුම් පත්‍රය
සමාජ සේවා අංශය සම්බන්ධ අයදුම් පත්‍ර
වැඩිහිටි පුද්ගලයන් සම්බන්ධ
- අවු.70 ඉක්මවූ අඩු ආදායම් ලාභී වැඩිහිටියන් සඳහා ජීවනාධාර ලබාගැනීමේ ඉල්ලුම්පත්‍රය
- අවු.100 ඉක්මවූ වැඩිහිටියන් සඳහා ජීවනාධාර ලබාගැනීමේ ඉල්ලුම්පත්‍රය
- වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම යටතේ අයතනයක් ලියාපදිංචි වීම සඳහා ඉල්ලුම් පත්‍රය
- ආරෝග්‍යා වැඩිහිටි මූල්‍යාධාර වැඩසටහන විස්තර
- ශ්‍රවණ උපකරණ ලබාදීමේ අයදුම් පත්‍රය
- වැඩිහිටියන් තම නිවස තුළ ජීවත්වීමට අවශ්‍ය කරන අවම පහසුකම් සපුරා ගැනීම සඳහා මූල්‍යධාර ලබා දිමේ වැඩසටහනේ උපදෙස් පත්‍රිකාව
- ජ්‍යෙෂඨ පුවැවැසි හැදුනුම්පත් ලබාගැනීමේ ඉල්ලුම් පත්‍රය
- වැඩිහිටි හැදුනුම්පත් නිකුත් කිරීමේ උපදෙස්
- ජ්‍යෙෂ්ඨ පුරවැසියන් උදෙසා ස්වයං රැකියා වෙනුවෙන් ආධාර ලබාදීමේ ඉල්ලුම් පත්‍රය
- ජ්‍යෙෂ්ඨ පුරවැසියන් උදෙසා ස්වයං රැකියා වෙනුවෙන් ආධාර සැපයීම වැඩසටහන හැදින්වීම
- වයස අවු.60ට වැඩි වැඩිහිටියන් සඳහා නොමිලේ ඇස් කණ්නාඩි ලබාදීමේ අයදුම්පත්‍රය
- වයස අවු.60ට වැඩි වැඩිහිටියන් සඳහා නොමිලේ අක්ෂිකාච ලබාදීමේ අයදුම්පත්‍රය
සමාජ සේවා - පලාත්







