prd sinh

 

NEW WEL COME                 

සේවාලාභී ඔබ වෙනුවෙන් අප ආයතනය මගින් සපයන සේවාව තව තවත් වැඩි දියුණු කර ගැනීම සඳහා  ඔබගේ අදහස් යෝජනා හා චෝදනා අපට සම්පතකි. ඒ වෙනුවෙන් අපගේ ප්‍රාදේශී්‍ය ලේකම් පී.එම්.එස්.ප්‍රියංගනී පතිරාජ මැතිනියගේ උපදෙස් හා මගපෙන්වීම මත අපගේ *මහජන සම්බන්ධතා අංශය* නව මුහුණුවරකින් ආරම්භ කරන ලදී.

පැය 24 පුරාම ක්‍රියාත්මක වන මෙම සේවාව සඳහා ඕනෑම වෙලාවක ඔබගේ අදහස් යෝජනා හෝ චෝදනා ඉදිරිපත් කල හැක. ඒ සඳහා පහත සබැදිය භැවිතා කරන්න.....

CLIK HERE

  
   අපගේ ප්‍රාදේශීය ලේකම් තුමියගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම මහජන සම්බන්ධතා අංශය මගින් ඔබගේ අනන්‍යතාවය හෙලිනොකර ඔබගේ යෝජනා හෝ ඕනෑම පැමිණිල්ලක් පිළිබඳව සොයාබැලීමට අප කැපවෙන බවද එලෙස වරදක් ඇත්නම් ඉක්මනින් එය නිවැරදි කර අපගේ සේවා ලාභීන් වෙනුවෙන් ඉතා හොද සේවයක් සැලසීමට කැපවන බවද සහතික කරමු.
   contact us removebg preview

 

 

 

 

 

 

 

Scroll To Top