![]() |
||
|
|
සේවාලාභී ඔබ වෙනුවෙන් අප ආයතනය මගින් සපයන සේවාව තව තවත් වැඩි දියුණු කර ගැනීම සඳහා ඔබගේ අදහස් යෝජනා හා චෝදනා අපට සම්පතකි. ඒ වෙනුවෙන් අපගේ ප්රාදේශී්ය ලේකම් පී.එම්.එස්.ප්‍රියංගනී පතිරාජ මැතිනියගේ උපදෙස් හා මගපෙන්වීම මත අපගේ *මහජන සම්බන්ධතා අංශය* නව මුහුණුවරකින් ආරම්භ කරන ලදී. | |
|
පැය 24 පුරාම ක්‍රියාත්මක වන මෙම සේවාව සඳහා ඕනෑම වෙලාවක ඔබගේ අදහස් යෝජනා හෝ චෝදනා ඉදිරිපත් කල හැක. ඒ සඳහා පහත සබැදිය භැවිතා කරන්න..... |
||
| අපගේ ප්‍රාදේශීය ලේකම් තුමියගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම මහජන සම්බන්ධතා අංශය මගින් ඔබගේ අනන්‍යතාවය හෙලිනොකර ඔබගේ යෝජනා හෝ ඕනෑම පැමිණිල්ලක් පිළිබඳව සොයාබැලීමට අප කැපවෙන බවද එලෙස වරදක් ඇත්නම් ඉක්මනින් එය නිවැරදි කර අපගේ සේවා ලාභීන් වෙනුවෙන් ඉතා හොද සේවයක් සැලසීමට කැපවන බවද සහතික කරමු. | ||
![]() |
||









